
(ප්‍රසාද් රුක්මල් )
නායයාමට ලක්ව අවහිර වී තිබූ වැලිමඩ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය අද (5) පස්වරුවේ සිට විවෘත කල බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
ඉකුත් දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයත්ව සමග මෙම මාර්ගයෙ රේන්දපොල සිල්ම්යාපුර ප්‍රදේශයේ සිදුවු නායයාම නිසාවෙන් මෙසේ මාර්ගය අවහිර වී තිබිණි.
කෙසේ වෙතත් මාර්ගය විවෘත කළ ද, දැනට පවතින වර්ෂාවත් සමග මාර්ගයයේ රථ වාහන පදවන රියදුරන්ට ඉතා කල්පනාකාරිව ආරක්ෂිත අවධානයෙන් රියපදවන ලෙසට පොලිසිය දැනුම් දෙයි .
2025 දෙසැම්බර් මස 04
146
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
363
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැලිමඩ - නුවරඑළිය පාර යළි අරී