
(බී. ජී. චතුරංග )
මව සමඟ මල්වතු ඔයට වැටුණු දරුවන් දෙදෙනාගෙන් දියණියගේ සිරුර ද සොයාගත් බව පොලිසිය කියයි.
සැඩ පහරට ගසා ගෙන ගොස් අතුරුදන්ව සිටි දරු දෙදෙනාගෙන් ගැහැණු දරුවාගේ සිරුරත් අනුරාධපුර 'මල් අතු ඔය ලේන්' මාර්ගයට පිවිසෙන අලුත් පාලම අසල තිබී සොයා ගත් බව අනුරාධපුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගනු ලැබුවේ, අඟුලාන මොරටුව ප්‍රදේශයේ පදිංචි සිටි සිතුල්යා මීරියගල්ල දැරියගේ සිරුරයි.
එම දැරියගේ එකම සොහොයුරා වන තිෂුක මීරියගල්ල නැමති 8 හැවිරිදි පිරිමි දරුවාගේ සිරුර අතුරුදන් වී දින තුනකට පසු, ඉකුත් 4 වන දින අනුරාධපුර මිහිඳුපුර ප්‍රදේශයේ සොයා ගනු ලැබීය.
දැරියගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී ඇගේ වම් අත සහ වම් කකුල නොතිබූ අතර එය කිඹුලන් හෝ කබරයන් විසින් කා දමන්නට ඇති බවට සැක කරන බවද පොලිසිය සඳහන් කළේය.
මීට දින හතකට පෙර ඉකුත් 2දා මොරටුව අගුලාන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු මවක්, වයස අවුරුදු අටක් වන ඇගේ පිරිමි දරුවා සහ වයස අවුරුදු හතර හමාරක ගැහැණු දරුවා සමඟ අනුරාධපුරයට පැමිණ, අනුරාධපුර බණ්ඩාරනායක මාවතේ පිහිටි මිහිඳුපුර පාලම අසලින් මල්වතු ඔයට පැන තිබූ බව පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
502
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
471
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැඩිහිටි ආරෝවෙන් මල්වතු ඔයේ සැඟවුණ මල් කැකුළු
Herath bandara Monday, 08 December 2025 11:30 AM
මේ ගැන තොරතුරු ටික දෙන්න. මාව බේරුණාද? හේතුව දන්න කෙනෙක් ලියන්න.
පන්සිළු Monday, 08 December 2025 12:08 PM
පූර්ව කර්මය මව ලෙසද පැමිණිය හැක. අන්තිම ට මව බේරුනා. දරුපැටව් දෙන්නා දුක් විඳලා මිය ගියා
JayasekaraMonday, 08 December 2025 02:22 PM
සහතික ඇත්ත බැලූ බැල්මට මුකුත්ම නොදන්න කිරි සප්පයින්ට ‘‘ අනේ පව්‘‘ කියලා කියවුණාට ... මේ දෙන්නා පෙර සසරේ කොහොම පවක් කරලා ඇතිද? අනිවාර්යයෙන් ඔය විදිහටම මනුෂ්‍ය හෝ සත්ව ඝාතනයක් කරලා ඇති. කර්මයෙන් බේරිය නොහැක.
මහජනයා Monday, 08 December 2025 12:14 PM
හේරත් බන්ඩාර කියන්නෙ මේ දරුවන්ගෙ පියාද? මාව බේරුනාද අහන්නෙ ඇයි තමුං මේ විපතට වග කියන්න ඕන නිසා නේද?
toque macaqueMonday, 08 December 2025 12:30 PM
ලංකාවේ මහජනයා බුද්ධිමත් නැති බවට සාධකයක්. අසරණ දරුවන් කිසිම භවයක මෙවැනි අම්මලා නොම වේවා
HerathMonday, 08 December 2025 09:09 PM
මට පුළුවන් එම බිරින්දෑව බාරගන්න.
Nipuna Monday, 08 December 2025 01:01 PM
මේ ලස්සන හුරතල් ළමයි දෙන්න දිහා බලාගෙන අම්මට එහෙම තීරණයක් ගන්න කොහොම හිත හදාගත්තාද මන්දා..
Indika Monday, 08 December 2025 04:04 PM
මෙම මව කලේ අකුසලයක් සහ අපරාධයක් වුවත් තමාට සහ දරුවන්ට සුරක්ෂිතව ජීවත්වීමේ පරිසරයක් ඇයට නොතිබුණා වියහැකියි.. තමාත් නොමැතිව දරුවන්ද තවදුරටත් ද්‍රක්විදිනු ඇත යන චේතනාවෙන් මෙය කලා වියහැකියි.. මානසික ආතතිය තුළ ඕනෑම පීඩිත අයෙක් මෙවන් දෙයකට යොමුවිය හැකියි.. එනිසා තම අවට සිටින්නන්ගේ ගැන විමසිලිමත් වීම වැදගත්...
සඳුMonday, 08 December 2025 06:08 PM
මමත් ඔය වගේ අවට සිටින ලස්සන තරුණ අම්මා කෙනෙකු ගැන විමසිලිමත් වෙන්න ගිහිල්ලා ගුටිනොකා නූලෙන් බේරුණේ. අම්මෝ ඔය උපදෙස් නම් එපා.
Minalee Rajapaksha Monday, 08 December 2025 10:54 PM
අනේ....