ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (9) ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.
එයට රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත හා පාර්ලිමේන්තුව මන්ත්‍රී ගාමිණී ලොකුගේ, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙයට සහභාගී වුහ.
ඡායාරූප - ශාන්ත රත්නායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්සන් කරන කොට මොකද සමහරු වැඳගෙන ඉන්නේ..?
මාසයකටම රුපියල් 2500/- කින් කන්න අඳින්න පුළුවන්.