IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


වළාකුළක් කඩාවැටෙයි

පුෂ්පකුමාර ජයරත්න

කුරුණෑගල මහනුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ ගැට්ටුවාන ධීවර ගබඩාව පිහිටි මාර්ගයේ වෙල් යායක ගොයමේ අද (29) අලුයම් කාලයේ සිට බොහෝ වේලාවක් ගතවන තෙක් අඩි ගණනක් උසට වලාකුලක් මෙන් විසිරුණු සුදු පැහැති යමක් දර්ශනය විය.

පීදෙන ගොයම මත සබන් පෙණ සහ පුළුන් වැනි ද්‍රව්‍යයක් කුඹුරේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින ආකාරය දර්ශනය වූ අතර ඒවා ස්පර්ශ කළ සැණින් බිඳී යන ආකාරයක් දැක්නට ලැබුණේ යැයි ප්‍රදේශවාසීහු පවසති.

මෙම දර්ශනය දැකබලා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් එහි රැස්ව සිටියහ.



අදහස් (4)

වළාකුළක් කඩාවැටෙයි

SUGTHAPALA Thursday, 29 November 2018 08:24 AM

වැයශීර්ෂ පරදිනකොට වලාකුළු කඩා වැටෙයි.

:       0       0

ගොඩ බණ්ඩා Thursday, 29 November 2018 08:33 AM

සුදම් සභාවේ අරගලයක් වී අහසින් කොටසක් කඩා වැටී..(සකුරා මල් පිපිලා ගීතයේ කොටසක් උපුටා දැක්වීමකි) ගායනය - නන්දා මාලිනී පද රචනය - සුනිල් ආරියරත්න

:       0       0

sandy123 Thursday, 29 November 2018 01:28 PM

ලංකාවේ දැන් වෙන දේවල් හැටියට මේක මොන කජ්ජක්ද?

:       0       0

vishaka Thursday, 29 November 2018 01:43 PM

ඔන්න දැක්ක නේද? අලුත් ආණ්ඩුව අපු ගමන් වලාකුලුත් බිමට පාත් වෙනවා. කෝ මිට කලින් උනාද ඔව්ව?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 134 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 77 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site