බණ්ඩාරවෙල බදුලුගස්තැන්න ප්‍රදේශයේ නියුමෝනියාව වැළඳීමෙන් දින කිහිපයකට පෙර මිය ගිය 25 හැවිරිදි තරුණියකගේ දේහය ගොඩගෙන නිරුවත් කිරීමේ සිද්ධියක් බණ්ඩාරවෙල පොපොලිසියෙන් වාර්තා වේ.
මියගිය අය වෙනුවෙන් හත්වැනි දින දානය සඳුදා පැවැත්වීමට නියමිතව තිබී ඇති අතර ඇගේ පියා ඉරිදා උදෑසන දැරියගේ සොහොන වෙත ගොස් බලද්දී මෙම සිද්ධිය දර්ශනය වී ඇත.
පසුව ඒ සම්බන්ධයෙන් පියා ඇතුළු පවුලේ සාමාජිකයන් පිරිසක් පොලිසියට පැමිණිලි කර ඇත. වැඩබලන මහේස්ත්‍රාත්වරයා සහ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් දේහය පරීක්ෂා කරනු ලැබුවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කරන්න ඇත්තේ විකුර්ති අසවන්ගෙන් පිරි පුද්ගලයකු වෙන්න අති .මලකුනු සමග සංංසර්ගයෙ යෙදෙන පුද්ගලයන් බොහෝ ඇත.
මානසිකව අසහනයට පත් උන,මනුෂ්‍ය ආත්මයක් ලබා තියෙද්දීත් තිරිසන් ගති තියෙන උන් ඉන්නවා.
මොනයම්ම හේතුවක් නිසාවත් මිය ගිය අයට මෙවනි අපහාස කිරීම් ශිශ්ට සමාජයක් කිසිසේත්ම අනුමත නොකරයි. එම ක්‍රියාව දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.
පාර්ලිමේන්තුවේ 225 න් එකෙක් කලා වෙන්ඩ බැරිද ? මොකද ඕකෙත් ඉන්නවා විකුර්ති අසාවන් තියෙන උන් අනන්තවත්. මෑතකදී පිං ජනාගේ උපදේශක කෙනෙකුටත් පොලිස් කේස් තිබුණා ඔය විකුර්ති අසාවන් විෂය සම්භන්ධව ...!!!
මෙක ලෙඩක් මෙ ලෙඩෙට කියන්නෙ නික්‍රො කියල.. කැමරා වලින් බලන්න මෙ යකා කවුද කියල...බලල නීතිමය සහ වයිද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න...ආයෙත් මෙහෙම නොකරන්න.
රටෙ සෑම දිශානතියකම ඇත්තෙ පරිහානිය දැක්වෙන යථාර්ථයයි. වෙහෙර විහාර නිර්මාණ ය කළාට ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ හදවතට ආමන්ත්‍රණය කරන ගරුතර මහ සඟරුවන සිදුවන ඛේදවාචකය සුළුවෙන් සලකන්න එපා. හේතුව තමයි බහුතරය බෞද්ධයන් මෙි අපරාධ වල කොටස් කරුවන් වීම.
මේ මියගිය දියණියගේ පියාට මොනතරම් දුකක්, වේදනාවක් ඇතිවෙන්න ඇතිද? තමන්ගේ දරුවාට මේ වගේ දෙයක්කරලා කියලා දැනගත්තට පස්සේ. දැන් ඉන්නේ පහත් තිරිසන් සතුන්ටත් අන්ත පිරිහුණ පිරිසක්. හැම තැනින්ම ඇහෙන්නේ මේ වගේ විකුර්ති දේවල්... දියණියනි ඔබට මින් මතු නිවන් දක්නාතුරු මෙවන් තිරිසනුත් අතරේ ඉපදීමට නොලැබේවා... නිවන් සුව පතමු.
බටහිර විකෘතිය, අම්මා පුතාගෙන් දරුවන් හදනවා විතරක් නොව මාධ්‍යයටත් කියනවා...!
මෙවැනි සිද්ධියක් හොරණ පොකුණුවිට හරියෙත් අවුරුදු 25කට පමණ වුණා. පවුලේ අයට මොනතරම් වේදනාවක්ද?
මානසික විකුර්තියෙන් පෙළෙන අසහනකාරයින්ගේ වැඩ ගැන කවර කතාද ?