(ඉන්දිකා රාමනායක)
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරන එන්නත ලබා ගැනීම සඳහා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පිහිටි එන්නත් කරන මධ්‍යස්ථානය නැවතත් එම ස්ථානයේ ක්‍රියාත්මක කර ඇති බව යුද හමුදාව පවසයි.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත එම මධ්‍යස්ථානය නැවත ස්ථාතපිත කර ඇති බව යුද හමුදාව සඳහන් කරයි.
ඉරු දින හැර මධ්‍යස්ථානය සෑම දිනකම උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා පවත්වාගෙන යන බවත් යන බවත් මධ්‍යස්ථානය හරහා.. කොවිඩ් 19 ප්‍රතිශක්ති කරන ඕනෑම එන්නතක් ලබා ගත හැකි බව ද යුද හමුදාව පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විහාරමහා දේවී උද්‍යානයේ එන්නත් මධ්‍යස්ථානය යළි විවෘතයි