නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්වය තාවකාලිකව අඩුවීමක් අද සහ ද ඉදිරි දින දෙක තුළ බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැගෙනහිර පළාතෙ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වේ. සබරගමුව, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගාල්ල,මාතර සහ රත්නපුරු දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd