උතුරු,උතුරු මැද,නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වය වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැගෙනහිර හා උතුරු පළාත්වල විටි විට වැසි ඇති වේ. උතුරු මැද සහ ඌව පළාත්වල වැසි වාර කීපයක් ඇති වේ.
සෙසු පළාත්වලට සවස 1.00 පමණ පසු වැසි ඇති විය හැකියි.
බස්නාහිර සබරගමුව,දකුණ සහ මධ්‍යම ඇතුළු ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පාලකයෝ සම්පත් හොරාකෑම නිසා රට අගාධයකට වැටී තියෙනවා. සුළුවෙන් හෝ රට පෙරට ගන්න විවිධ උපක්‍රම කරන්නේ හරියටම ලංකාව අවට පවතින කාළගුණ තත්වය වගේමයි... මේ කිව්වා... මේ නැහැ කිව්වා වගේ තමයි (එක් දේශපාලුවෙක් කියනවා බදු ගෙවීමක් හරියට ක්‍රියාත්මක වෙන්න අවුරුදු 15 ඉක්මවා යනවා කියලා...) වෙලාවකට ගිගුරුම් සහිත වැසි දෙන්නේ හරියට සුනාමි වගේමයි. වෙලාවකට මාස ගණනක් වහිනවා. ආණ්ඩුව ආදායම් සොයනවා වගේම තමයි ලංකාව අවට කාළගුණ තත්වයත් පවතින්නේ කියලා කියන්න පුළුවන්...!