
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මෙම වසරේ මේ දක්වා වෙඩි තැබීම් 101 ක් සිදුවී, පුද්ගල මරණ 51 ක්ද ,සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 56 කු තුවාල සිදු වි ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
පෙරේදා (11) අවසන් වෙඩි තැබීම කළුතර පොලිස් කොට්ඨාසයෙන් වාර්තා විය.
කෙහෙල් බද්දර පත්මේ හා පානදුර කුඩු නිලංග පසුගියදා ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී අත්අඩංගුවට ගැනීමත් සමඟම එම එම පාර්ශවය ඔවුන්ගේ විරුද්ධ පාර්ශවය අතර වෙඩි තැබීම්
බොහෝ දුරට අඩුවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් පානදුර කුඩු සළිඳු , පානදුර නිලංග, බඩෝ විට අසංක , කොස් මල්ලි , දෙහිබාලේ මල්ලි , දෙහිවල සැන්ඩෝ, ගාල්ලේ විදුර, කොස්ගොඩ සුජී, ලොකු පැටි , කෙහෙල්බද්දර පත්මේ , ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලි හා කංජිපාණී ඉම්රාන් නමැත්තන්ගේ සමීපතමින් හා ඝාතනයට ලක් වූ ගනේ මුල්ලේ සංජීවගේ සමීපතමයින් විසින් මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වසරේ මේ දක්වා වෙඩිතැබීම් 101ක් මරණ 51ක්
උකුස්සා Sunday, 12 October 2025 05:21 PM
වැඩි හරියක් පාතාලෙට සම්බන්ධ නිසා අවුලක් නැහැ...
සමන් - ඕමානය Sunday, 12 October 2025 06:57 PM
මම මේ බැංකුවකුයි පුටුවකුයි ලෑස්තිකරගෙන බලාගෙන ඉන්නේ අපේ ටියුෂන් මාස්ටර් එනකං නේ!