IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


වසරේ ප්‍රවෘත්ති ඡායාරූපය


 
“දේශසීමාවේ හඬන දැරිය” ඡායාරූපය ලොව හොඳම ප්‍රවෘත්ති ඡායාරූපය ලෙස තෝරාගනු ලැබ තිබේ. 
 
ඇමෙරිකා එක්සත් ජනපය සහ මෙක්සිකෝව අතර දේශසීමාවේ  දී හොන්ඩුරාස් ජාතික කාන්තාවක රඳවාගෙන පරීක්ෂා කරන අවස්ථාවේදී ඇගේ දෙහැවිරි දියණිය කඳුළු සලන අයුරු එම ඡායාරූපයේ දැක්වේ. 
 
ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු වෙන ගෙටී ඡායාරූප සේවයේ ජෝන් මුවර්ගේ කැමරා කාචයේ එම සිදුවීම සටහන් වී තිබිණි. 
 
වර්ල්ඞ් ප්‍රෙස් ෆොටෝ ඇසුරිනි 
 
055



අදහස් (13)

වසරේ ප්‍රවෘත්ති ඡායාරූපය

Mudali Friday, 12 April 2019 03:05 PM

අනුවේදනීය අවස්ථාවක් තේමා කරගත් මෙම පින්තූරය ජනතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි පවතින අප්‍රසාදය තවත් වැඩි කරන්නක් බව නම් පැහැදිළියි.

:       813       1101

namal newyork Friday, 12 April 2019 05:44 PM

ට්‍රම්ප් කරන්නේ රටට හොරෙන් ඇතුලුවෙන්න හදන මිනිස්සු නවත්වන එක... ලෝකයේ කිසිම රටකට ලක්ෂ ගනනක් අනවසර සංක්‍රමනිකයින් හෝ සරනාගතයින් ගන්න බෑ... ඇමරිකාවේ දැනටමත් ලතින් ඇමරිකානු රටවලින් හොරෙන් ආ අය මිලියනයකට වඩා ඉන්නවා

:       184       469

KumarFriday, 12 April 2019 07:20 PM

ඔය මහත්මයත් ඇමෙරිකාවට ආවේ කොහොම සරණාගතයෙක් හැටියටද? එහෙම නැතිනම් ඉගෙන ගන්න ඇවිත් නැවතුනාද, එහෙමත් නැත්නම් සංචාරයෙක් හැටියට පැමිනියද. මම දන්නා ශ්‍රී ලාංකිකයන්ගෙන් 90% පැමින සිටින්නේ ඉහත සඳහන් ආකාරයට බව කියන්න ඕනෙ. ඉතින් කොහොමද ඔය වැනි දෙයක් ලියන්නෙ.

:       178       12

SamanSaturday, 13 April 2019 01:56 PM

කුමාර් කියන එක හරියටම හරි.. ශිෂ්‍යත්වයක් අරන් ඉගෙන ගන්න ආවොත් ආපහුනම් යන්නෙ නෑ.. වෙන ක්‍රමවලට එන අය මෙහේ පුරවැසියෙක්ව බඳිනවා සල්ලි දීලා.. එතකොට ගොඩ යනවා. ඉතින් අනිත් රටවල අය එහෙම කලාම කොහොමද වැරදි වෙන්නෙ ?

:       58       6

samanTuesday, 16 April 2019 09:18 AM

මුහුද අයිති මාළුන්ට, අහස අයිති කුරුල්ලන්ට ,පොලොව අයිති මිනිස්සුන්ට. සතුන්ට ඇති නිදහස මිනිසුන්ටත් තිබිය යුතුය . ලොව ඕන තැනකට මිනිසුන්ට නිදහසේ යාමට නිදහස තිබිය යුතුය .

:       4       0

vidya Friday, 12 April 2019 03:49 PM

මේක තමයි දෙවියන්ගේ මැවීමේ ආශ්චර්ය කියන්නේ හයක් හතරක් නොදන්නා කිරි දරුවෙක් මොකද කරන්නේ.

:       142       19

namal Friday, 12 April 2019 04:26 PM

මෙය අනුවේදනීය අවස්ථාවක් බව ඇත්ත. නමුත් දකුණු ඇමෙරිකාවේ ඇති සියලු ප්‍රශ්න වලට ඇමෙරිකා එක්සත් ජනපදය වග කිව යුතුද?

:       513       242

heshanMonday, 15 April 2019 09:12 AM

අනිවාර්යෙන්ම 100% ක්ම ඔවුන් වගකිව යුතු යි

:       7       26

sirimal Friday, 12 April 2019 04:35 PM

මේ පින්තුර තේරීමේ දේශපාලනයක් නැතැයි කිව හැක්කේ කාටද?

:       6       223

fathima Saturday, 13 April 2019 01:30 AM

නාමල් කියන කතාවට මමත් එකගයි.

:       20       114

yasodhara Saturday, 13 April 2019 12:03 PM

ඇමෙරිකාව කියන්නේ ලොව ත්‍රස්‌තවාදීන් බිහි කරන ප්‍රධානම රටයි.

:       263       468

adikari Monday, 15 April 2019 09:39 AM

ඇමරිකාව වගකිව යුතුයි මේ ගැන

:       7       24

mf Tuesday, 16 April 2019 12:21 PM

ලොව බලවත් රටවල් වල නායකයින් සියලු දෙනාම ත්‍රස්තවාදීන්. ලෝකෙට අවි යුධ නිෂ්පාදනය කරලා අහිංසක දුප්පත් රටවල් වලට මේවා විකුණලා යුද්ධ නිර්මාණය කරන්නේ මේ අය. මේ අයට ස්වභාව ධර්මය කවදා හරි පාඩමක් උගන්වාවි,

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1731 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1432 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site