
(ළහිරු හර්ෂණ)
අරගල සමයේ ජනාධිපති මන්දිරයට ඇතුල්වීමේ නඩුවේ 73 වන සැකකරු ලෙස බන්ධනාගාර ගතකර සිරකර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (25) ඉදිරිපත් කෙරිණි.

2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසන්ත මුදලිගේ අධිකරණයට
sharm warn Wednesday, 25 January 2023 11:08 AM
ඉතුරු 72 ඉන්නේ ස්වර්ගයේද ?වල පයයි ගොඩ පයයි කාලයි ඉන්න නාකි පිනාගේ උද්දච්ච කමට කරන අපරාධයක් .වෙන මුකුත් නෑ
DDD Wednesday, 25 January 2023 11:59 AM
මේ වගේ කඩාකප්පල් කාරීන්ව නිදහස කරන්න එපා.මේගොල්ලෝ රටේ අභිවෘර්ධියට වැඩකරන අය නෙවෙයි .පෞද්ගලික වාසි සඳහා එක එක්කෙනාට කඩේ යන අය
mewanWednesday, 25 January 2023 12:43 PM
ගන්ජ ගහලද ?
sharm warnWednesday, 25 January 2023 01:01 PM
අනේ ඔව්.. දැන් මේ කොල්ලව හිරේට දැම්මට පස්සේ රට නිකන් අම්මට සිරි වෙන්න දියුණු වුණානේ... දැන් අපි කිරෙන් කාලා පැණියෙන් අත් හෝදලා ඉන්නේ...
Bamunuarachchi Thursday, 26 January 2023 04:06 PM
ඇයි ගොන් තඩියෝ මේ කොල්ලව හිරේ දැම්ම නිසානේ අපි අවහිරයක් නැතිව පාරේ යන්නේ.. ඒක නොතේරෙන මැට්ට.
ලුම්බිණි Wednesday, 25 January 2023 12:24 PM
අදවත් නිදහස් කරන්න
Sunil Wednesday, 25 January 2023 01:17 PM
අදමිටු රාජ්‍ය පාලකයින්ට එරෙහිව හඬක් නැගීම වෙනුවෙන් ඔහුට මේ පිනාධිපතිගෙන් ලැබෙන සැලකිල්ලයි මේ... ඇතුළේ සිටිය යුතු අය එළියේ... එළියේ සිටිය යුතු අය ඇතුලේ... මේ එක රටක් එක නීතියක්...
fairoos Wednesday, 25 January 2023 01:26 PM
අරගලයට ජයවේවා... කංජිපානිට ඇප... වසන්තට ඇප නැහැ... මේ කාලකණ්ණින්ට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ.
tikira Wednesday, 25 January 2023 05:53 PM
කංජිපානි වැඩ කළේ ආණ්ඩුවත් එක්ක. ඒ නිසා තමයි එයාව නිදහස් කරලා ඉන්දියාවට පැටෙව්වේ. දැන් ආණ්ඩුවේ බලධාරීන්ට ඉන්දියාවේ ඉඳන් හෙරොයින් එවන්නේ කංජිපානි...!!! වසන්ත මුදලිගේ කෙරුවේ මේකෙ විරුද්ධ පැත්තයි.