(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස හෝටල් පාර ප්‍රදේශයේ වීසා නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටි පාකිස්ථානු ජාතිකයන් දෙදෙනෙකු සහ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයා සමන්තුරේ පදිංචිකරුවෙකි.
යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd