මහින්ද නිශ්ශංක
ව්‍යාජ වීසා උපයෝගී කරගනිමින් මෙරට සපත්තු කම්හලක සේවය කළ බංගලාදේශ ජාතිකයන් 12 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (14) අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් බංගලාදේශ ජාතිකයෝ 12 දෙනා මිරිහානේ රඳවා ප්‍රශ්න කරන බව උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව අඩු පඩියට වැඩට තියාගෙන හිටපු එකට ලක්ෂ 100ක දඩයක් ගහලා අවුරුදු 10ක් හිරේ දැම්මා නම් අනිත් අයට පාඩමක් වෙන්න... මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්..