
(සුජිත් හේවාජුලිගේ )
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පත ගැසට් කර සති පහකින් අනතුරුව පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කළ හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
එම කෙටුම්පතට අදාල ගැසට් පත්‍රය පළ කර දින 07ක් ගෙවී ගිය පසු පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ හැකි බවද ඔහු සඳහන් කළේය.
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කොහේ හරි ගහගන්න...!