(අංජුල මහික වීරරත්න)
විදේශයන් හි දූත මණ්ඩල කාර්යාල නැවත විවෘත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2021/2022 කාල පරිච්ඡේදයේ තාවකාලිකව වසා දමන ලද මෙම දූත මණ්ඩල කාර්යාල නැවත විවෘත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇතැයි රජය කියයි.
අනුව සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සර් ජෙනරල් කාර්යාලය, ඉරාකයේ බැල්ඩෑඩ්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට්හි ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය මෙලෙස නැවත විවෘත කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd