(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කතානායකවරයාට බාර දීමට බලාපොරොත්තු වන බව සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
විශ්වාසභංග යෝජනාවට අත්සන් 125ක් පවතින බවට ප්‍රකාශ වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
පක්ෂ එකොළහේ කණ්ඩායම සහ ආණ්ඩුවේ මෑතදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් දසදෙනාගෙන්ද මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඒ අය කරන්නේ කුමක්දැයි අද රට බලා සිටින බවත් ඔහු කීවේය.
විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකරන කිසිවකුට ගමට යෑමට නොහැකි වන බවද අශෝක් අබේසිංහ මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විශ්වාසභංගය ලබන සතියේ කතානායකට
සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 April 2022 09:14 AM
විශ්වාස භංග යෝජනාව නුදුරේදීම රටට, ජනතාවට සහන සැලසීමට හේතු වාසනා වේවා...!!! රට වැටී ඇති තත්වයට නිසිලෙස විසඳුම් සෙවීමට සෑම සියලු දෙනා එකාමෙන්ම කැපවීමෙන් වැඩ කටයුතු ආරම්භ කිරීම වැදගත්. පසුව රටේ ජනතාවගේ අභිමතය පරිදි ඔවුන්ට තීරණයක් ගන්න ඉඩදිය යුතුයි...
Lalith M Friday, 29 April 2022 09:41 AM
සර් බාලගිරි දෝෂය. අද නොවේ හෙට... සදාකාලිකව..