IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


විශ්ව විද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

(සුජිත් හේවාජුලිගේ අංජුල මහික වීරරත්න )

කොරෝනා අවදානම හේතුවෙන් රට පුරා සියලූ විශ්වවිද්‍යාල විවෘත කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවැසී ය .

සියලු විශ්වවිද්‍යාල ලබන 27 වැනිදා විවෘත විවෘත කිරීමට නියමිතව තිබුණ ද ඒවා නැවත විවෘත කරන්නේ මේ අනුව තවත් සති දෙකකින් පමණ පසුව බවද ඇමැතිවරයා කීය .

විශ්ව විද්‍යාල විවෘත කිරීම රටේ සෞඛ්‍ය තත්ත්වය මත තව සති දෙකක් කල් දැමීම නුවණට හුරු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී තිබෙන බවත් ඒ දැනුම් දීම අනුව කටයුතු කිරීමට අමාත්‍යංශයට සිදුවන බවත් පීරිස් මහතා ප්‍රකාශ කළේය.

මේ තීරණය සියලුම විශ්ව විද්‍යාලවල උප උපකුලපතිවරුන් ට දැනටමත් දැනුම් දී ඇතැයි ද මහාචාර්ය වරයා කීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි .

 



අදහස් (3)

විශ්ව විද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

D. Perera Thursday, 22 April 2021 05:39 AM

පාසල් සියල්ල විවෘත කරලා... නමුත් විශ්ව විද්‍යාල විවෘත කරන්න බයයි...

:       1       14

samanFriday, 23 April 2021 01:36 PM

විශ්ව විද්‍යාල සිසුන් නේවාසිකාගාරවල සිටින නිසා කෝවිඩ් ව්‍යාප්ත වීමේ ප්‍රවනතාව වැඩියි...

:       0       9

thushara Thursday, 22 April 2021 06:57 AM

බස්නාහිර ප්‍රාථමික පන්තිවත් තාවකාලිකව නිවාඩු දුන්නොත් හොදයි.

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site