(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
වවුනියාව , වේප්පම්කුලම ප්‍රදේශයේ ඉදිකිරීම් භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරික ස්ථානයක තිබී නීති විරෝධී ලෙස රැස්කරන ලද ඩීසල් ලීටර 3000ක් සමඟ ව්‍යාපාරිකයකු අත්අඩංගුවටගත් බව නෙලුක්කුලම පොලිසිය පවසයි.
වැඩිමිලට අලෙවි කිරීම සඳහා ඩීසල් රැස්කරන ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බව පැවසීය.
සැකකරු සිය ව්‍යාපාරික ස්ථානයේ ගබඩාවතුල බැරල් 15ක නීති විරෝධී ලෙස රැස්කළ ඩීසල් තොග සඟවා තිබූ බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ ප්‍රදේශයේ කළුකඩ ව්‍යාපාරිකයන්ඩීසල් ලීටරයක් රුපියල් රුපියල් 600ත් 800 ත් අතර මුදලකට අලෙවිකරන බවට තොරතුරු ලැබී ඇති බවත්ය ඔවුන් අත්අඩංගුවටගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත්ය.
.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වවුනියාවෙන් ඉන්ධන ලීටර් 3000ක් අල්ලයි