IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වවුනියාවේ ඝාතකයන් රඳවා ප්‍රශ්න කරන්න අවසර

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වව්නියාව ප්‍රදේශයේ දී අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර තවත් අට දෙනකුට බරපතළ තුවාල සිදු කළ බවට  සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් හය දෙන පැය 48ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නේය.

අඩංගුවට ගත් මෙම සැක කරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි කරගත් හෙළි කර ගත් තොරතුරු මත මෙම සාහසික අපරාධය සිදු කිරීමට යොදා ගත් බවට සැලකෙන ආයුධ රැසක් ප්‍රදේශයේ වැවක දමා තිබියදී රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ විශේෂ කණ්ඩායමක්  ඊයේ(1) හොයාගෙන තිබේ.

කඩු පහක්, කෙටේරියක් සහ යකඩ බට තුනක් මෙසේ වැවේ ගිල්වා සඟවා තිබියදී සොයා ගන්නා ලදැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.

 



අදහස් (0)

වවුනියාවේ ඝාතකයන් රඳවා ප්‍රශ්න කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site