
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම ගල්බොක්ක පාරේ මුස්ලිම් බාලිකා පාසලක විශාල ගින්නක් අද (29) පස්වරුවේ හට ගෙන තිබේ.
මාතර මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය, වැලිගම පොලීසිය හා ප්‍රදේශවාසීන් විශාල පිරීසක් ගින්න නිවීම සදහා සහාය ලබා දෙමින් සිටී.
සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd