
(යොහාන් භාසුර)
බන්ධනාගාරවල සිදුවන දූෂණ සහ කඩාකප්පල්කාරී ක්‍රියා වැලැක්වීමේ පියවරක් ලෙස වැලිකඩ බන්ධනාගාර ඉදිරි පිට සී.සීටී.වී. කැමරා පද්ධතියක් සවිකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම නව සී.සීටී.වී. කැමරා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරියෙන් බන්ධනාගාර ගොඩනැගිලි දිස්වන අයුරින් සවිකර ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd