(රංජිත් කරුණාවීර)
මහියංගණ මහවැලි ගගේ දිවාකාලයේ රැදි සිටින වල් අලි රංචු මහියංගණය සහ මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නිවාසලට හා දේපල භවභෝගවලට විශාල ලෙස හානි සිදු කරන බව ගම්වාසීහු පවසති.
මහියංගණ වේරගංතොට පාලම අසල වල් අලි 17 දෙනකුගෙන් යුතු විශාල අලි රංචුව. මහවැලි ගඟ දිගේ ඉහලට යන බව ද ගම්වාසීහු කියති.
මහවැලි ගඟ දිගේ යන මෙම අලි රංචුව විවිධ ස්ථානවල දිවා කාලයේ රැදි සිටිමින් විවේක ගනිමින් සිට රාත්‍රිය වන විට ගම්බිම් කරා ගොස් මහජන පිඩාවන් සිදු කරමින් සාමාන්‍ය ජන ජිවිතය අඩාල තත්වයකට පත් කරති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ රංචුවට බැරිද දියවන්නා ඔයේ අර පාර්ලිමේන්තුව හිරකරන්න...
ගම් වැද අහිංසක ගොවීන්ට හානි කරන වල් අලින්ට කළමනාකරණය කල යුතුයි.