
(නිමල කොඩිතුවක්කු)
ඉදිරි දින කිහිපය තුළ පවතින අධික වර්ෂාපතනය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.
මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිත දිග මෝසම අඛණ්ඩව පවතිනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
වර්ෂාව මේ දිනවල අඩු වුවත් සැප්තැම්බර් දක්වා යළි ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පැවතිය බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
එවැනි තද වැසි ඇතිවුවහොත් අනාවැකි පිළිබඳව කල් ඇතිව ප්‍රකාශ නිකුත් කරන බවත් කරුණානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා එක වෙනවා. වැස්සෙන් පොලවට වැටුන වතුර කඳුර, වතුර පාරවල් ඇල වලට වැටිලා ඒවා ක්‍රමයෙන් ලොකු ඇල්වල් වෙලා අතු ගංගා හැදිල මහ ගංගා වලට එකතු වෙනවා.