
(තිලකරත්න දිසානායක)
ගම්පහ, වැරැල්ලවත්තේ ඉදි කරන නව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය ඇදන් 500 ක් සියනෑ කතිකාව " සංවිධානය රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා වෙත බාරදීම සිදු කෙරිණි.
මෙම ඇදන්වලට අවශ්‍ය කොට්ට , මෙට්ට, ඇද ඇතිරිලි සහ මදුරු දැල්ද එම සංවිධානය ප්‍රදානය කර ඇත
මෙම අවස්ථාවට සියනෑ කතිකාව සංවිධානයේ සම්බන්ධීකාරක චලනී ප්‍රියානි මහත්මිය ඇතුළු සෞඛ්‍ය හා නාවික හමුදා සාමාජිකයින් සහ සියනෑ කතිකාව සාමාජිකයින් පිරිසක්ද එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd