(යොහාන් භාසුර)

වරාය වෘත්තිය සමිති සන්ධානය, සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල්වල්වලට හානියක් නොකිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ‘විරෝධතා පෙත්සම’කට අද (19) අස්සන් තැබීය.

මෙම ‘විරෝධතා පෙත්සම’ට අස්සන් කිරීමට වරාය සේවකයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වූහ.

(ඡායාරූප: අකිල ජයවර්ධන)