



(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ආයෝජනයට මුවා වී වරාය විකිණීම නවතන්නැයි ඉල්ලා සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලයේ සාමාජිකයෝ අද(01) කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතා පෙත්සමකට අත්සන් කළහ.
ජාතික රෝහල් සේවයන් සහ මහජනතාව පෙත්සමට අත්සන් තැබූ අයුරු ඡායාරූපවල දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd