


(ශාන්ත රත්නායක)
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දීමේ ගැටලුවට රජය මෙතෙක් නිසි විසදුමක් ලබා නොදීමට විරෝධය පල කරමින් වරාය වෘත්තීය සමිති සංවිධානය කළ විරෝධතාවයක් අද(29) පැවැත්විණි.
එහිදී වරාය වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධන ලේකම් ශාමල් සුමනරත්න මහතා පැවසුවේ උද්ඝෝෂණයෙන් පසු අද සිට වරායේ සේවකයන් සමග අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සටන අනිවාර්යයෙන්ම වෘත්තිය සමිති ජයගන්නවා. ටිකක් ප්‍රවේශම් වන්න කහ සිවුරු පොරොවාගත් ජූජක බමුණන්ගෙන්. ප්‍රශ්නය බැරෑරුම් වෙනවිට පාලකයින්ගෙන් ලැබෙන v8 වාහනයක්, සල්ලි මිටියක් වැනි දේවල් වලින් මේ බමුණන්ගේ දැහැන බිඳී සටන පාවා දෙනවා. මේ පාරත් එහෙම කරන්න උත්සාහ කරන්න පුළුවනි. එහෙම වුණොත් ජූජක බමුණන්ට මදි නොකියන්න සලකන්න අමතක නොකරන්න...
මේ ගනුදෙණුවෙන් අනාගතයේදී ඇතිවන ඵලවිපාක ආණ්ඩුවේ ඉන්න බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ.
අපේ සල්ලි උල්පත් ඉන්දියාවට දීලා අපේ ගැහැණුන්ව වළං හෝදන්න පිටරට අරිනවා.
විමල් ඇමැතිතුමා ඉන්නවද?
තුවාල කැසිම හා වරාය ජැටිය හොඳයි කියා හිතෙන්නේ නිෂ්පාදනය හා මුලු ජාතික ක්‍රියාවලියේ තියෙන ප්‍රශ්න නිසා. හරියට සංවර්ධනය කරා නම් නිෂ්පාදනය කරා නම් රටට නැව් එනවා. නමුත් තාවකාලිකව අදානිට දීම හොඳයි කියා හිතන්නේ කුකුල් ෆාම් ලොකු නිෂ්පාදනයක් කියා හිතන දේශපාලකයන්ටයි. පෙරටුගාමී එකට සංවර්ධන ප්‍රතිපත්තියක් ඇති කියලා මම හිතනවා. මේ අධ්‍යාපනයට යන මුදල් වෙනස් කර අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. පරිපාලන වියදම් අඩු කර එය වෙනස් කළ යුතුයි. මට නම් පාලනය දුන්නොත් රට දියුණු කරන්න යන්නේ මාස 06යි. මාස හයෙන් පාරට දානවා.