
(ඩී.ජී. සුගතපාල)
මනුෂ්‍ය ඝාතනයක් සිදුකරිම සම්බන්ධයෙන් වරදකරුවු විත්තිකරුවකුට ගාල්ල මහාධිකරණ විනිසුරු පුර්ණිමා පරණගමගේ මහත්මිය අද මරණ දඩුවම නියම කළාය.
මෙසේ මරණිය දණ්ඩනය නියම කරනු ලැබුවේ මුරුක්කු හේවගේ රොහාන්(54) නමැති විත්තිකරුටය.
අක්මිමණ කැකිල්ලහේන කබරගලදි 2008.08.23 වැනි දින තියුණු ආයුධයකින් ගෙල කපා මොරම්පිටිය හේවගේ ධර්මදාස යන අයගේ මරණය සිදු කිරිම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.
බිමත්ව දෙපිරිස අතර ඇතිවු ආරවුලකදි මෙම අපරාධය සිදු කර ඇති බව නඩු විභාගයේදි අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd