(ඩයනා උදයංගනී)
දැනට පවතින වියළි කාලගුණ තත්වයේ වෙනසක් අද (5) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවන අතර සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීය. .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd