
(අංජුල මහික වීරරත්න)
රටේ ජනතාවට දැන් අවශ්‍යවී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 අහෝසිකර 21 වෙනි සංශෝධනය නැවත ගෙන ඒම නොව ජනතාව මුහුණ පා සිටින ඉන්ධන, ගෑස්, විදුලිය, ඔෘෂධ ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ නැවත ලබාගෙන සාමාන්‍ය ජන ජීවිතය ඇරඹීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ආණ්ඩුව ගත් වැරදි තීන්දු තීරණ නිසා විපතට පත්ව සිටින ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවත් එසේ නොකළොත් රට මහා විනාශයකට තල්ලු වීමේ අවසානමක් මතුව තිබෙන බවත් අබෙිවර්ධන මහතා කීය.
රටට කඩිනමින් ආර්ථික විසැඳුමක් අවශ්‍ය බවද එජාප නායකයා මෙි වනවිටත් ඒ විසැඳුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවද අබෙිවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු ජනතාවට අවශ්‍ය දේ පොදු ජනතාව තීරණය කර හමාරයි. ඔබලාට කළ හැක්කේ ඊට අවනත වීම පමණකි. පුහු වදන්වලින් කිසිම ප්‍රයෝජනයක් වන්නේ නැත.
නිකන් ගොන් කතා කියන්නේ නැතිව ගෙදරට වෙලා හිටියා නම් නේද හොඳ..?
මෙයාගේ ලොක්කා ඇතුළු හොර නඩය එකවතාවක් රට පාවාදුන්නා මතකද? ඒ පාපයට හැඳිගෑවිලාම ගියා. තව ලැජ්ජාවක් නැතිව ජනතාවට උපදෙස් දෙන්න එනවා. අද තරුණ තරුණයින් ගොනාට අන්දන්න බෑ තව දුරටත්...
මෙයාව විගණනයකට ඉදිරිපත් කරන්න. යහපාලනය කාලයේදි දූෂිතයින් ආරක්ෂා කළා. රුවන්වැලිසෑයේ ජනාධිපති දිවුරුම් දෙනකොට සුබ පතන්නත් ගියා. දැන් අපිට බයිලා ගහනවා. ලැජ්ජයි... 225ම ගෙදර යන්න...