IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහි සත්‍යග්‍රහය

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය කොළඹ නගර ශාලාව ඉදිරිපිට බුදු පිළිමය අසලදී අද (21) ආරම්භ විය.

 

ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව මහජන අත්සන් ලබා ගැනීමද මෙහිදී සිදු කෙරිණි.

ඡායාරූප : ඉෂාන් සංජීව



අදහස් (3)

ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහි සත්‍යග්‍රහය

gallage Thursday, 22 November 2018 02:56 AM

අයියෝ.. මාරාන්තික උපවාසයක් නෙමේද? හොඳ මදි.. හොද මදි.. මාරාන්තික උපවාසයක් අපිට ඕනේ... ජයවේවා...!!!

:       0       0

bo Thursday, 22 November 2018 04:51 AM

මේවා හරියන්නේ නැත. බොරු කියන දේශපාලකයෝ කෙසේද සත්‍යග්‍රහ කරන්නේ.

:       323       501

ROHAN DAYADARA PARIS Thursday, 22 November 2018 11:23 AM

අපේ රටේ ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ කොයි පාටින් පාර්ලිමෙන්තුවේ නියෝජනය කලත් ඒ අයට දඩුවම් දෙන්න අධිකරණයයට ගෙනයා හැකි නීති හැදිය යුතුයි. මහජනතාව බුද්ධිමත්ව මැතිවරණ වලදී සර්වබල ඡන්දය පාවිච්චි කල යුතුයි ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 132 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 77 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site