
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)
හීන්දෙනිය පට්ටිගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හැට්ටයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකුට අයත් බව කියන කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් වාහන හතක් පොලිස් භාරයට ගත් බව වීරගුල පොලිසිය කියයි.
වේයන්ගොඩ පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ මෙම වැටලීමේදී මෝටර් රථ දෙකක් ,ජීප් රථයක් සහ යතුරුපැදි හතරක් මෙසේ පොලිස් බාරයට ගෙන ඇත .
සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීට පෙර අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව චෝදනා ලැබූ අයකු බව පොලිසිය පවසයි.

2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වේයන්ගොඩින් කෝටි ගණනක වාහන සොයා ගනී
ravin Sunday, 24 December 2023 06:38 PM
ශුවර් එකටම කප්පන්ගේ කෙනෙක් වෙන්න ඇති...