(සුජිත් හේවාජුලිගේ )
නව දේශපාලන සන්ධානයක් නුදුරේදීම පිහිටුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ දේශපාලන පක්ෂවල පූර්ණ එකඟතාවෙන් එම සන්ධානය වෙනුවෙන් නායකයකු තෝරා පත්කර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
(සුජිත් හේවාජුලිගේ )
නව දේශපාලන සන්ධානයක් නුදුරේදීම පිහිටුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ දේශපාලන පක්ෂවල පූර්ණ එකඟතාවෙන් එම සන්ධානය වෙනුවෙන් නායකයකු තෝරා පත්කර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට හොඳම නම තමයි ‘‘අන්තර්ජාතික කුමන්ත්‍රණකාරී අශුද්ධ සංධානය‘‘
ඔබලා මොන සංධානයෙන් සාදාගත්තත් එය පවතින්නේ මීළග මහ මැතිවරණය දක්වා පමණයි. ඔබලාව ජනතාව ප්‍රතික්ෂේප කර ඉවරයි.
අපි ඔක්කොම ඔබ සමගයි...!
පොල් කඩන්න ඉගෙන ගන්න කියනවද?
ඉන්ධන, ගෑස් සහ කිරිපිටි පෝලිම් හෝ ජනතා පීඩනය පිළිබඳව කිසිඳු ප්‍රකාශයක් නොකරන, ඔවුන්ගේ බලය ලබාගන්නේ කෙසේද කියා පමණක් කටයුතු කරන්නා වූ දේශපාලනයේ විහිළු සපයන්නෝ...!
ඔහේලා මොන නාඩගම නැටුවත් දැන් වැඩක් නෑ... මිනිස්සු ඔය වෙස්මාරුව දන්නවා...!
ගෙදරට යාන පාරේ කෙනෙක් කඩය දැම්මා. ඒ කඩකාරයත් එක්ක තරහට තව මිනිහෙක් කඩයක් දැම්මා ඒ කඩවලට මිනිස්සු යනවා බලලා තවත් මිනිහෙක් කඩයක් දා ගත්තා. අන්තිමට බලනකොට අර පළමු කඩේට ආව මිනිස්සු තමයි මේ කඩ තුනට බෙදිලා ගියේ. නමුත් හම්බ මිනිහා දා ගත්තු කඩේට හැමදාම යන ගමේ හම්බයින් ටික ගියා. අන්තිමට හම්බ කඩකාරයින් ගමේ තව ඉඩම් අක්කර ගාණක් ගත්තා විමලෝ. ඒ ටිකමයි ඔබලාට වෙන්නේ.. සිංහල ඡන්ද ටික බෙදෙනවා කොහෙවත් ඉන්න කෙනෙක් රජවෙනවා. සිංහල ඌරන් කැකුණ තලනවිට හම්බ කුකුළන්ට රජ මගුල් විමලෝ....
කිරෙන් බැද්දත්..., තෙලෙන් බැද්දත්... කිරෙන් බැද්දත්..., තෙලෙන් බැද්දත්...
එන්නකෝ හදාගෙන සංධානයක්...!
හරියට හරි... ඕක තමයි දැන් කරන්න ඕනෑ.. රට බංකොළොත්.. මිනිස්සුන්ට කන්නත් නෑ. තව බෙදපල්ලා...
ඔය සමහර පක්ෂවල ඉන්නේ ආසන විසිහයේ බස් එකක යන්න තරම්වත් පාක්ශිකයින් නැහැ...
වගවීමක් නැති අය මේ රටේ පාලන තන්ත්‍රයෙන් ඉවත්කළ යුතු කාලයක මේ ලී ක්වාන් යූ ලා රටට කරපු අපරාධය ගැන දැන් කිසිම කතාවක් නෑ.
මේ මනුස්සයා රටට නම් කිසිම වැඩක් නැහැ..
රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම නොව යළිත් බලයට ඒම ගැන සිතන පිරිසක්...!
සන්ධාන හද හද හිටු...!
ආර්ථික ඝාතකයා ගැන මීට වසර 12 කට පෙර ඔබ මහින්දට කියා සිටියා.. රජය තුළ සිටිමින් ඔහුට විරුද්ධව නැගී හිටිය එදා ඔබට අද රටට සිදුවී ඇති විනාශය දුටු රටේ ජනතාවට අවංකව දේශපාලනය කරන්න.
රට විනාශ මුඛයට දාන්න මුල පටන්ම දායක වෙච්චි පින්වතෙක් තමයි මේ.. මහ ගස් මුල් ඉදිරිලා වැටෙන්න යනවා කියලා පෙනෙනකොට පොඩි ගහක් යටට යන්න දඟලනවා. මෙයාලගේ එකම අරමුණ බලයේ රැඳිලා ඉන්න එක. නැතුව ජනතාවට නැගිටින්න පාරක් හදන එක නෙමෙයි.
කොහොමහරි රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කරන්න. ශෂී වීරවංශව හිරේ වැටෙන්න දෙන්න එපා.