
(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණෙන් පළාත් පාලන ආයතන වලට තේරී පත් වූ සභිකයෝ අද (27)බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ දී එහි නායක විමල් වීරවංශ මහතා හමුවූහ.
එහිදී පක්ෂ නායක විමල් වීරවංශ මහතා ඔවුන් අමතමින් මහජන නියෝජිතයන් ලෙස පැවරෙන වගකීම් පිළිබඳව පැහැදිලි කළේය.
ජාතික නිදහස් පෙරමුණෙන් පළාත් පාලන ආයතන වලට තේරී පත්වූ සභිකයෝ 26 දෙනා මෙලෙස පක්ෂ කාර්යාලයට පැමිණි අතර ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන මහජන නියෝජිතයින්ගේ ප්‍රතිඥාව ද මෙහිදී ලබා දුන්හ.මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනයක්ද මෙහිදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා සල්ලි වලට පක්ෂ හැර නොගියා නම් අද ජනපති විමල් වීරවංශ නොවේද?
කිසිම වැඩකට නැති රටට බරක් වූ කෙනෙක්...
ජයග්‍රහණය කරපු පරාජිතයෝ සෙට් එකක්...!
ඇත්තටම පව්....
අපි මුදලට පළාත් ආණ්ඩු හදන්න සහය දෙමු! ඉන්පසුව, අපි හොරා කමු...! අපි හොරාම කමු...! අපි හොරා හොරාම කමු...!
උපාසක බක බක, පාස් පෝට් දෙක දෙක…..!
ඉස්කෝලේ ප්‍රාථමිකේ නාට්‍යයක් වගේ කියලා හිතෙන්නේ මට විතරද?
අපේ ගමේ සුබසාධක සමිතියේත් ඔයිට වැඩිය ඉන්නවා...!
අනිත් එවුනුත් මිනිහා වගේම පජාත කුජීත එවුන් වෙන්න ඇති
මේ වගේ නායකයෙක්ගේ අනුගාමිකයෝ වෙනවා කියන්නේ ඔවුන් ගැනත් කියලා වැඩක් නෑ. මන්ද මානසික ගවයින් රැළක්...
පවුලේ එවුන්ට ආණ්ඩුවේ ගෙවල් ඉඩම් කඩ කාමර දෙන හැටි, ආණ්ඩුවේ වාහන පවුලේ එවුන් අතරේ බෙදලා දෙන හැටි කොමිස් ගහන හැටි ලස්සන ගැහැනුන් තමන්ට අවනත කරගන්නා හැටි වගේ බොහොම වැදගත් පරිපාලන තීන්දු තීරණ ගන්න හැටි වගේම ක්‍රියාත්මක කරන හැටි බරසාර වචන දාලා කියා දෙන්න ඇති...