IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ කරමින්, විවාදයට එක්වුණු ඇමැතිවරුන්ට පහර දීමට පටන් ගත්තේය.

ජෝර්ජියා විපක්ෂ නායකයා පහර දුන් සැණින්, සෙසු විපක්ෂ මන්ත්‍රීවරු ද ඇමැතිවරුන් සමඟ ගුටි බැට හුවමාරුවකට එක් වූහ. ගුටිබැට හුවමාරුවේ දසුන් විදෙස් පුවත් ඔස්සේ සජීවීව විකාශය විය.

ජෝර්ජියාව් පුණ්‍යායතනවලට, විපක්ෂය නියෝජනය කරන මාධ්‍ය ආයතනවලට විදේශවලින් ලැබෙන ආධාර, අරමුදල් ආදිය විනිවිදභාවයකින් ලැබිය යුතු බවත්, එම කටයුතු නියාමනයට ලක් විය යුතු බව පෙන්වා දෙමින් ජෝර්ජියා අග්‍රාමාත්‍ය ඉරාක්ලී කොබකිඞ්සේ ප්‍රමුඛ ඔහුගේ රජය නව පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට සැරැසෙයි.

පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ආරම්භ වූයේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙනි.

(බීබීසී)



අදහස් (3)

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි

Prabha Tuesday, 16 April 2024 04:09 PM

මම හිතුවේ පුතානෝට යකා වැහිලා කියලා

:       0       0

ravin Tuesday, 16 April 2024 05:05 PM

එහෙ එහෙම උනාට මෙහෙ .බොරුවට මහජනයාට පේන්න විරුද්ධවාදියෝ උනාට හවසට ගජ මිතුරෝ .ඒකට නයිට් ක්ලබ් යන්නේ එකට හොරකම් කරන්නේ .තව තව දේවල් තියනවා ප්‍රසිද්ධියේ පල කරන්න අමාරුයි

:       0       0

chandima Tuesday, 16 April 2024 10:27 PM

අපේ ජනාධිපතිලා ඇමතිලත් ඔය පාර්ලිමේන්තුවේ ඔයවෙලේම ඉඳලා අම්බානක කෑවා නම් කොහොමද ?ඒක සිංහල අවුරුද්දට කලින්ම උනානම් මිනිස්සු ඩබල් එකේ කැවුම් කිරිබත් කනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කුලියාපිටිය අතුරුදන් තරුණයා ගැන අධිකරණය දුන් තීන්දුව
2024 මැයි මස 02 433 0

අවුරුදු තිහක විවාහකයකු පැහැර ගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තකු ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ සහෝදරයකු හොර


යුක්රේනයට AI ප්‍රකාශිකාවක්
2024 මැයි මස 02 149 0

යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්


බසයේ බැරි වූ රන් පාර්සලය අහුලා දෙයි
2024 මැයි මස 02 195 0

ස්ප්‍රීංවැලි බැද්දේගම සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක පාපුවරුව අසල වැටී තිබූ අයිතිකරුවකු නොමැති රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රන් භාණ


මහසයුරේ රත්තරන් සමග අයෙක් මාට්ටු
2024 මැයි මස 02 411 0

රුපියල් කෝටි 100 කට අලෙවි කිරිමට සූදානම් කර තිබූ ‘මහසයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාගම කළමනාක


හෝමාගම හෝටලයක් යුද පිටියක් කළ සරසවි සිසුන්ට ඇප
2024 මැයි මස 02 346 0

හෝමාගම හොටලයක පැවැති සාදයක් අතරතුර ඇති වූ ගැටුමක් අතර තුර හෝටලයට පහරදී අලාභහානි කරමින් එහි සේවකයන්ට පහරදුන් පෞද්ගලික සරසවියක සිසුන් 11 නා සහ එක් සිසුව


මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
2024 මැයි මස 02 1746 0

ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු, දාර්ශනිකයකු සහ දේශපාලන විශ්ලේෂකයකු වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 455 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1877 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1673 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site