(අංජුල මහික වීරරත්න)
අපවත් වී වදාළ ආනමඩුවේ ධම්මදස්සී අස්ගිරි අනුනා හිමියන්ගේ දේහයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවසන් ගෞරව දැක්වීය.
උන්වහන්සේගේ දේහය තැන්පත් කර තිබෙන අස්ගිරි මහා විහාර උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමි අනුස්මරණ ශාලාව වෙත පැමිණි විපක්ෂ නායකවරයා දේහයට අවසන් ගෞරව දැක් වූ අතර අස්ගිරි විහාර පාර්ශ්වීය මහා සංඝරත්නය වෙත සාතිශය සංවේගය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd