IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විනිසුරු උපයන බද්ද: පෙත්සම් විභාගයට

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය අද(25) තීරණය කළේය.

විනිසුරුවරුන්ගේ  වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය වළකාලන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරු වරුන්ගේ සංගමය සහ කම්කරු විනිශ්ච සභා සභාපති වරුන්ගේ සංගමය ගොනු කර තිබූ පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද(25) තීන්දු කරන ලදි.



අදහස් (2)

විනිසුරු උපයන බද්ද: පෙත්සම් විභාගයට

අගවිනිසුරු Tuesday, 25 July 2023 03:50 PM

ජනතා පරමාදිපත්‍ය ලු ලොකුම, ඒක ජනාදිපති ඇතුලු ජනතා නියෝජිතයන්ට දීලා, පාර්ලිමේන්තුව හරහා ජනතාවට (බහුතරයට) ඕන විඩිහට නීති හදා ගන්නවා, ඒ නීති හදන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීඋන්නාසේලාට පස් පඩංගුවෙන් බනින්න, එයාලගේ පඩියට බදු ගහන්න, ගුටි ගහන්න, ගෙවල් ගිනි තියන්න, අවුරුදු 5 පස්සේ ඕන නැත්නම් ගෙදර යවන්න ජනතාවට පුලුවන්. ඒත් ඒ නීති ක්‍රියාත්මක කරන නඩු කාර පඩත්තලයන්ට, බනින්න (නීතියට නොවේ), ඔරවන්න, බදු ගහන්න එන්න එපා හරිය.. 225 1 ගෙදර යවමු..!!

:       1       8

wesiyekTuesday, 25 July 2023 05:26 PM

ඒක ඇත්ත . එයාල වැරඩි වැඩක් කලොත් එකයි ඔනම අයතනකට ඔනවට වඩා ස්වදීන වෙන්න හොද නෑ . මොකඩ පාර්ලලිමෙන්ට් එකෙ උන් නම් චන්දෙන් එලවල දාන්න පුලුවන් . එත් නිලදාරි වරදක් කලොත් කොහොමද අපි එයාලව එලවන්නෙ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site