(චන්ද්‍රසේන ගමගේ සහ රෝෂන් රාජික)
හම්බන්තොට සීනික්කු ගල ප්‍රදේශයේදී අද (03) වන අලි ප්‍රහාරයකට ලක්ව අට හැවිරිදි දැරියක් මරුමුවට පත්ව ඇති බව පොලීසිය කියයි.
වන අලියාගේ ප්‍රහාරයට ලක්වු දැරියගේ පියා බරපතල තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කළ බවත් හම්බන්තොට මූලස්ථාන පොලිසිය පවසයි.
දැරියගේ පියා සිය වගාවේ වැඩ කරමින් සිටියදී ඒ අසලට පැමිණ ඇති වන අලියා පියාට පහරදීමට උත්සාහ කොට ඇති බවත් ඒ සමඟ වන අලියාගෙන් බේරීම සඳහා පියා නිවස දෙසට දුව ගොස් ඇති බවත් පියා පසුපස හඹා ආ වන අලියා දැරියට පහර දී තිබූ බවත් පොලිසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වන අලියාගේ පහරින් දැරියක් මරුට
Perakum Liyanagama Sunday, 03 August 2025 12:33 PM
මොනවා කළත් මොනවා වුණත් කමක් නෑ. වන අලින්ට හිරිහැර කරනවා එහෙම නොවෙයි. ඒ අපේ රටේ සම්පත... අර කොළඹ පෙලපාලි යන කාලකන්නි දැනුවත් කරන්න...
thilak Sunday, 03 August 2025 02:55 PM
ගොවිතැනින් ජීවත් වෙන මේ දුප්පත් ගොවීන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තබා පලවා හැරිය යුතුයි.