IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


වන අලි ප්‍රහාරයෙන් පියා මරුට:දියණිය රෝහලට

(ඉන්දිකා රාමනායක) 

සිය දියණිය සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි (62)  හැවිරිදි පුද්ගලයකු වූ වනඅලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.

සිද්ධියෙන් එම පුද්ගලයාගේ දියණිය ද බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.

මෙම පුද්ගලයා ඊයේ (16)  පස්වරුවේ යතුරුපැදියෙන් ගල්ලෑව හන්දියේ සිට සිය  නිවස බලා යමින් සිටින අතරතුර මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය  සැලවීමත්සමග  අවට පිරිස් පුද්ගලයා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර ඔහුගේ දියණිය අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත

 



අදහස් (1)

වන අලි ප්‍රහාරයෙන් පියා මරුට:දියණිය රෝහලට

Athula Wednesday, 17 April 2024 09:35 AM

මිනිස්සු කොච්චර මැරුණත් කමක් නෑ, අලින්ට එහෙම මොකුත් කරනවා නෙවෙයි. පරිසරවේදියෝ එයි රෙද්ද උස්සගෙන.

:       12       8

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මැයි රැලි දෙකක
2024 අප්‍රේල් මස 30 57 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය සමරමින් හෙට (1) මැයි රැළි දෙකකට සහභාගී වෙයි.


කෝටි 2ක ගජමුතු සමග අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 30 32 0

කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු ගජමුතු තොගයක් රිදී මංජුසාවක් සමග ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් මඩකලපුව ප්‍රදේශයේ දී පොලිස


මහින්දානන්ද නඩුවකින් නිදොස් කොට නිදහස්
2024 අප්‍රේල් මස 30 181 1

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහා


මැයි රැලියට සියල්ල සූදානමින්
2024 අප්‍රේල් මස 30 176 0

ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය හෙට (1) උත්කර්ෂවත් අයුරින් සැමරීම සඳහා සූදානම් වෙයි.


යාපනයේ නව දේශපාලන පක්ෂයක්
2024 අප්‍රේල් මස 30 15 1

එක්සත් ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී අද( 30 )නිල වශයෙන් ඇරැඹිණි.


ගෝඨාභයට එදා මං විරුද්ධ වුණා
2024 අප්‍රේල් මස 30 581 6

රට අද මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් අයට රට භාර දෙන්න හිතන්නවත් එපා යැයි නා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 400 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1799 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1622 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site