
(අමදෝරු අමරජීව )
ගවයන් ගාල්කර නිවසට පැමිණෙමින් සිටි පුද්ගලයෙකුට පාඨාලිපුරම් ප්‍රදේශයේදී ඊයේ (25) අලියකු කළ පහරදීමකින් බරපතල තුවාල ලබා මූතුර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව සාම්පූර් පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ සාම්පූර්, පාඨාලිපුරම්,තෝපූර් පදිංචි කන්දසාමි සුරේෂ් (37) නැමැති එක්දරු පියෙකි. ගවයන් ගාල්කර පාපැදියෙන් නිවසට එමින් සිටියදී අලියා මෙම පහරදීම සිදුකර පාපැදියද පාගා දමා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd