(යොහාන් භාසුර සහ තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවට මේ වන විට පැමිණ සිටින විදේශිකයන්ගේ සියලු වර්ගයේ වීසා වලංගු කාලය මේ මස 11 වැනිදා සිට ලබන ජූලි මස 9 වැනිදා දක්වා දින 60 කින් දීර්ඝ කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම දින 60 තුළ කල්ඉකුත් වන වීසා සඳහා ගාස්තු පමණක් අයකරන බවත් වීසා ගාස්තු ගෙවීමට සහ වීසා පිටපත් ලබාගැනීම අන්තර්ජාලයෙන්, ගුවන්තොටුපලෙන් හෝ බත්තරමුල්ල ආගමන හා විගමන ප්‍රධාන කාර්යාලයට පැමිණ ඉටුකරගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණ ඉටුකර ගන්නේ කොහොමද... රටම වහලා තියෙද්දී...?
සුද්දන් තමා හිඟ...