
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදේශ සංචිතය ඇමරිකා ඩොලර් මිලියන 500 ක් දක්වා ඉහළ නංවා ගන්නට හැකි වී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
බාධා මධ්‍යයේ වුවත් සංචාරකයන් ලංකාවට ආවා. ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත 10ට ලංකාව ඇතුළු වුණා.අප මුල සිටම ගමන ආරම්භ කළා.ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා කරමින් සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර අදාළ පාර්ශවයෙන් මෙයා මේ කියන දේ සනාථ කරගන්න සාක්ෂි ඇතුව...
ණය නොගෙවා සිටියා නම් විදේශ සංචිතය වැඩිවේවි...!
මමත් ලබන මාසෙ ඉඳලා ක්‍රෙඩිට් කාඩ් සහ බැංකු ණය ගෙවීම නතර කරල මගේ සාක්කුවෙ මුදල් සංචිතය වැඩිකර ගන්නවා