
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව විදුලිය ගාස්තු සංශෝධනය කරන ප්‍රතිශතයට වඩා ආසියානු සංවර්ධන බැංකුව අවධානය යොමු කරන්නේ මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තිය පිළිබඳව යැයි ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ මහතා ඊයේ(11) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව විදුලිය ගාස්තුව ඉහළ දමන හෝ වෙනස් කරන ප්‍රතිශතය ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට වැඩසටහනට අදාළ නොවන බවත් ආසියානු සංවර්ධන බැංකුවට වැදගත් වන්නේ ඉදිරියේ දී විදුලිය ගාස්තුව අඩු හෝ වැඩි කිරීමට ශ්‍රී ලංකාව භාවිත කරන ක්‍රමය සහ මෙරට විදුලිය ප්‍රතිපත්තිය යැයි ඔහු ප්‍රකාශ කළේය.
එලෙස අවධානය යොමුකරන්නේ මෙරට විදුලිය ගාස්තුව වීම සහ ඉතා ඉක්මනින් වෙනස්වන සුළු නිසා හේතුවෙන් බවත් අධ්‍යක්ෂවරයා පැවැසුවේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඔච්චට තේරුම් ගන්න අමාරු නම්, ලංකාවේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් පහුගිය කාලයේ මැතිවරණ ජනාධිපතිවරණ ආදිය තිබුණ දවස් හොයලා බලන්නකෝ. ඒ ආසන්න කාලවල වාර්තාගත අඩු ප්‍රතිශත විදුලි ඒකක වලට වාර්තා වෙනවා. අතරමැදි කාල බලන්න. වාර්තාගත ඉහල අගයයන් හොයා ගන්න පුලුවන්. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඕක ලංකාවෙ විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාවේත් පහුගිය ඡන්දෙ කාලෙ විදුලි බිල්පත (වික්ටෝරියා) කොටසක් රජය ගෙව්වා. මොකද ඒ රටේ විවිධ සමාගම් වලට විදුලිය භාර දීලා තියෙන්නේ. කොල්ල චන්දෙත් දිනුවා.