
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදිව කරන ලෙස ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති රැසක් ක්‍රියාත්මක කරන ‘අකුරට වැඩකිරීම’ ක්‍රියාමාර්ගය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ලබන අඟහරුවාදා කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා අද (3) පැවසීය.
‘අකුරට වැඩකිරීම’ වෘත්තීය ක්‍රියාමාර්ගය තව දුරටත් ක්‍රියාත්මක වන බවත් කම්කරු දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරන සාකච්ඡාවල ප්‍රතිඵලය මත ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වන බවත් ඒ මහතා කීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට එරෙහිව එහි වෘත්තීය සමිති 25 ක් පසුගිය සැප්තැම්බර් මස 4 වැනිදා අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර එම වෘත්තිය ක්‍රියාමාර්ගය වර්ජනයක් දක්වා දැඩි කරන බව පැවසුව ද එම මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට බලධාරීහූ පියවර ගත්හ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය මස 21 වැනිදා නිකුත් කළේය.
2025 නොවැම්බර් මස 04
113
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදුලි සේවකයන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
Neel Friday, 03 October 2025 06:05 PM
නිකන් බොරුවට දගලන්නේ නැතිව මේ රට සංවර්ධනය කරන්න දායක වෙන්න. සත්‍යය කුමක්ද යන්න පිළිබදව ජනතාව හොදටම දන්නවා.
අරවින්ද මොණරවිල Friday, 03 October 2025 06:46 PM
මුන් බුන් කල්ලියේ රොඩු බොඩු වලට උවමනා විදියට මේ ආණ්ඩුව නටවන්න අමාරුයි නොවේ කොහොමටවත් බැහැ. ඒක ඔලුවේ තියාගෙන නටන නාඩගමක් නටපල්ලා...
ගුණරත්න Friday, 03 October 2025 06:52 PM
කවද කාපු කටු ද මේවා? අවුරුද්දකට කලින් ඔය සේවකයෝ එක්ක ඉඳගෙන වර්ජන මෙහෙයවපු අය දැන් ඒ සේවකයින්ගේ නිවාඩු අවලංගු කරනවා දැක්කාම හාස්‍ය ජනක බවක් දැනෙනවා, ආණ්ඩුවේ ආධාරකාරයොත් නොදැක්කා වගේ ඉන්නවා.