
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද අනූ හයකින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 25 ක් පමණි. සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
සමස්ත බලශක්ති ක්ෂේත්‍රය ඒකාබද්ධ කර පුළුල් බල ශක්තිය ආයතනයක් ස්ථාපිත කිරීමට මෙම පනතෙන් ප්‍රතිපාදන සැලසේ. මෙයට අමතරව විදුලි සේවකයන්ගේ අයිතීන් සුරැකීමද මෙම පනත් කෙටුම්පතේ තවත් අරමුණකි.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් කළේය.
මෙම විවාදය අද පෙරවරු 11.00 ට ආරම්භ වූ අතර ඡන්ද විමසීම පැවැත්වුණේ පස්වරු 5.15 ට පමණය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදුලි පනත සම්මතයි