
(යොහාන් භාසුර)
වියළි කාලගුණයත් සමඟ තාප විදුලි බලාගාර රැසක් ක්‍රියාත්මක කිරීම නිසා විදුලි නිෂ්පාදනය සඳහා වන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් ජල විදුලියෙන් දහවල් කාලයේ සියයට 20 ක් සහ රාත්‍රී කාලයේ සියයට 40 ක් ලෙස විදුලිය මෙම දිනවල ජනනය කරන බවත් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (25) පැවසීය.
වර්ෂාව අධික කාලයේදී තාප විදුලිබලාගාර නවත්වා හැකි උපරිමයෙන් ජල විදුලිය ජනනය කළ ද මේ අවස්ථාවේදී පවතින ජලය ආරක්‍ෂා කිරීමට පිළිබඳව අවදානය යොමුකර ඇති බව කී විමලරත්න මහතා ලබන අප්‍රේල් හෝ මැයි කාලය තුළ නැවත වර්ෂාව බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය මේ පිළිබඳව පුරෝකථනය කර අවශ්‍ය සැළසුම් සකස් කර තිබූ බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී කළමණාකරණය පහසුවනු ඇති බවත් ඒ මහතා කීය.
ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂා කාලයේදී විදුලි ඉල්ලුමෙන් සියයට 60 කට අධික ප්‍රමාණයක් ජලයෙන් නිෂ්පාදනය කරයි.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි නිෂ්පාදන වියදම ඉහළ යයි
ගුණරත්න Tuesday, 25 February 2025 08:44 PM
කාංචනට දෙන කොමිස් මුදල නොගෙව්වොත් ටික කාලයක් ශේප් කරගන්න පුළුවන්.
සමන් විමල් Wednesday, 26 February 2025 12:58 PM
සියඹලා පිටියේ දිනුම්, තව කාගෙ කාගෙ ඩබල් පොකට් වලට යනවද දන්නෙ නෑ.