(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව විනාඩි 20 කින් අඩු කර පැය දෙකකට අඩු කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.
හෙට (24) දිනයේ පැය දෙකක විදුලි කප්පාදුවකට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20ට දහවල් විනාඩි 40ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් මහජන උපයෝගිතා කොමිසම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම.නියම මහජන උපයෝගීතා.කොමිසමක්.පහුගිය දවස්.ටිකේම පරසක්වල ගැහුව විභාග කාලසීමාව තුල විදුලිය විසන්දි කරන්න දෙන්.නෑ .කරන්න එපා කියලා ලියුම් යැව්වා කියලා.දැන්.කියනවා.පැය 2 ඉඩ දුන්නලූ.මුන් ඔක්කොම කතා.වෙලා ගහන.ගේම් එකක්.මේක.රට්ටුටුන්ට පෙන්වන මේ නාට්‍යයේ අවසානය මේ කොමිසම ලයිට් බිල.වැඩ් කරන්නනත් අවසර දෙන් එක.
අනේ මහත්වරුනි, බොරුකාරයෝ කියන දේවල් පත්තරේ දාලා පත්තරේ සවුත්තු කරන්න එපා .අදත් අපිට හවස පැයයි රාත්‍රියේ පැයකුත් විනාඩි විස්සක් කපන්න දැන් ආරම්භ කලා