
(දයාසීලි ලියනගේ)
විදුලි ඉන්ජිනේරුවන් අද (25) අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි ඉන්ජිනේරු සංගමයේ සභාපති ඉන්ජිනේරු සෞම්‍ය කුමාරවඩු මහතා කියයි
මෙම වෘත්තීය න්‍රියාමාර්ග නිසා ජනතාවට යම් යම් අපහසුතාවන්‌ට පත්වීමට ඉඩ ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
කෙරවලපිටිය බලාගාරයේ භාන්ඩාගාරය සතු කොටස් සියයට 40ක ප්‍රමානයක් ඇමරිකාවට විකිනීමට එරෙහිව මෙම විරෝධතා ව්‍යාපාර පවත්වන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට වරාය එහෙම පිටින්ම චීනෙට දෙනකොට මේ මහත්තුරුන් ට පෙනුනෙ නෑ. මොකද එතකොට බලයෙ හිටියෙ තමන් වන්ඳනාමාන කරන නායකයින්. මේ හැම නරි නාඩගමක්ම තම තමන්ගෙ වාසි තකා කරන මගඩි මිසක රටට ආදරයෙන් කරන දේවල් නෙවෙයි.
අයිස් එකේ ඉඳලා යාන්තම් ඇති වැඩ කරන්න පටන් ගත්තා.