IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්

(උපුල් හේරත්)

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියකු විසින් අල්ලාගෙන පෙරේදා (12) අනුරාධපුර මූලස්ථාන පොලිසියට බාර දෙනු ලැබූහ.

අත්අඩංගුවට ගැනුණ සැකකරුවන්ගෙන් අයකු රෝහලේ සුළු සේවකයකු වන අතර, අනෙක් සිවු දෙනාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමට දායක වන කම්කරුවෝ වෙති.

අනුරාධපුර රෝහලට නිසි ආරක්ෂාවක් නොමැති කමින් මීට දින කීපයකට පෙර වෛද්‍යවරියක හිරි හැර විඳින්නට සිදු විය.

 

 



අදහස් (4)

වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්

කව්ද බෝයි Thursday, 13 March 2025 11:11 PM

කෝ බං මේ GMOA එකේ වැඩ වරණ දොස්තරලා ටික?ආයෙත් ස්ට්‍රයික් කරන්නෙ නැද්ද ?

:       1       11

ddsFriday, 14 March 2025 10:52 AM

ගොම කට්ටිය ඉඳල හිටල රෝගීන් ගැනත් හිතනවා.

:       0       7

බකල ජයා Friday, 14 March 2025 09:15 AM

දැන් ටයිල් බාස්ල ස්ට්‍රයික් කරයිද, දොස්තරල ස්ට්‍රයික් කරයිද කියල බයේ බෑ. හැබැයි ටයිල් බාස්ල ස්ට්‍රයික් කලොත් ඒ අයට පඩි නෑ.

:       1       17

prasanna Friday, 14 March 2025 02:09 PM

ඔය පැත්තේ අය පුංචි අම්මාටවත් ඉන්න දෙන්නේ නැහැ.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site