(යොහාන් භාසුර)
වෛද්ය සැපයුම් අංශයේ වැඩබලන අධ්යක්ෂවරයා ලෙස දේදුනු ඩයස් මහතා ද, වැඩබලන නියෝජ්ය අධ්යක්ෂවරයා ලෙස සුදත් ධර්මරත්න මහතා ද, පත්කළ බව සෞඛ්ය අමාත්යංශය පවසයි.
බාල ඖෂධ ගෙන්වීම පිළිබඳව ගැටලුව පවතින අවස්ථාවේ වෛද්ය සැපයුම් අංශයේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා මෙම පත්වීම් කළ බව ද සෞඛ්ය අමාත්යංශයයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd